News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

මකුළු මවක් පැටවුන් බිහි කරන්නේ මෙහෙමයි – සුළු දෙයටත් කම්පනයට පත් වන අය නැරඹීමෙන් වලකින්න.

2402 Views


මකුළු මවක් පැටවුන් බිහි කරන්නේ මෙහෙමයි – සුළු දෙයටත් කම්පනයට පත් වන අය නැරඹීමෙන් වලකින්න.

මකුළුවා කියන්නේ නිවෙස් වලට කරදරකාර සතෙක්. ඒ වගේම සමහරුන්ට නම් ටිකක් අප්‍රියජනක සතෙක්. මේ නිසාම ගොඩක් දෙනෙක් තමන්ගේ ගෙවල් පිරිසිඳු කරනකොට අනිවාරයෙන්ම මෙයාල ඉන්න තැන් හොය හොයා විනාස කරලා දානවා. මොකද මකුළුවගෙන් වගේම එයාලගේ කෙළ වලින් හදන කූඩු නිසාත් අපට එක එක ජාතියේ ලෙඩ බෝ වෙන්න පුළුවන්.

එත් ටිකක් ලංවෙලා මෙයාලගේ ජිවිත දිහා බැලුවොත් හරි අපූරු දේවල් මෙයාලගේ චර්යා වලින් අපට බලාගන්න පුළුවන්. මෙච්චර කාලෙකට ඔබ නොදැකපු සිද්ධියක් තමයි මේ පෙන්නන්න යන්නේ. ඒ තමයි මකුළු අම්ම කෙනෙක් කොහොමද පැටවූ බිහි කරන්නේ කියල. ගොඩක් වෙලාවට මකුළුවා තමන්ගේ පැටවු බිහි කරන්නේ බිත්තර වලින් වුනත් කෙලින්ම පැටවු බෝ කරන මකුළුවන් වර්ගත් ඉන්නවා. මේ ඉන්නේ ඒ විදිහට මකුළුවෙක් කෙලින්ම පැටවු එලියට දාන අවස්ථාවක අහඹු විදිහට Video වුන සිද්ධියක්. මේ Video එක අහඹු විදිහට පටිගත වෙලා තියෙන්නේ නම් මේ මකුළුවට විකර්ෂක ද්‍රවයක් ඉසීමට ගිය අවස්ථාවකදී.

 


News Articles
Latest Videos
Most Popular Post