News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

දුලීකා මාරපන පෝය දවසේ දාපු අමුතු Facebook Post එක දැම්මේ Fake Profile එකකින්ද?

2202 Views


දුලීකා මාරපන පෝය දවසේ දාපු අමුතු Facebook Post එක දැම්මේ Fake Profile එකකින්ද?

දුලීකා මාරපන කියන්නේ අපේ රටේ දක්ෂ සහ ජනප්‍රිය නිලියක්. ලංකාවේ ඉන්න ගොඩක් ජනප්‍රිය අයට වගේම ඇයටත් Original වගේම, වෙනත් අය හදපු Fake Facebook Account එකක් තියෙනවා. ඉතින් අද ඉල් පෝය දවසේ ඇයගේ නමින් තියෙන Facebook Account එකකින් අමුතු විදිහේ Status Update එකක් දාලා තියෙනවා සියත 24 අපි දැක්කා. මේ Status Update එකේ තියෙන්නේ මේ විදිහට

“ මගේ ආදරණීය ශ්‍රී ලාංකිකයන් වෙතින් කෙරෙන කාරුණික ආයාචනයයි. මෙම පණිවිඩය අවම වශයෙන් පස් දෙනෙකුට යවන්න. ඔවුන් තව පස් දෙනෙකු වෙත යැවීම තුලින් දම්වැලක් පරිදි ව්‍යාප්ත කරමු.”

මේක දිහා බැලුවම අපට පෙන්නේ ඇය පෝය දවසේ ඉතා වැදගත් පණිවිඩයක් සමාජයට දෙන්න දරපු උත්සයක් කියල. විශේෂයෙන්ම අපට අමතක වුන දෙයක් , මතක් කරලා කරන්නම ඕන වර්ගයේ කාරණා ටිකක් තමයි ඇය මේ විදිහට Status Update එකක් දාලා තිබුනේ. ඉතින් දුලීකා මාරපනගේ Original Facebook Account එකේ නැති අය වෙනුවෙන් ඒ පණිවිඩය අපි ඔබට ගෙනාවා. ඔබටත් පුළුවන් නම් දුලීකා කියල තියෙන මේ පණිවිඩය ඔබේ යහළුවන්ට දෙන්න.


News Articles
Latest Videos
Most Popular Post