News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

Whatsapp බිඳවැටුන රටවල් ටික මෙන්න.

2321 Views


Whatsapp බිඳවැටුන රටවල් ටික මෙන්න.

Whatsapp කියන්නේ මේ වෙද්දී Mobile Call සහ Message වලටත් වඩා වැඩියෙන් පාවිච්චි කරන දෙයක්. එත් මිට සුළු මොහොතකට කලින් ඉඳලා ලොව පුරා රටවල් කිහිපයක Whatsapp අක්‍රීය වෙලා තිබෙනවා. ශ්‍රීලංකාව, සවුදි අරාබිය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපයේ ඇතැම් රටවලට මෙය බලපා ඇති බව තමයි විදේශ ප්‍රවෘත්ති වෙබ් අඩවි සඳහන් කරන්නේ.

මේ හේතුව නිසාවෙන් Whatsapp මගින් පණිවුඩ යැවීමට හෝ ලබාගැනීමට නොහැකිව තිබෙනවා. මේ වෙනකොට ඒ දෝෂය නිවැරදි කිරීමට කඩිනම් පියවර ගනිමින් සිටින බව තමයි Whatsapp ආයතනයේ බළධාරීන් කියන්නේ. එත් මෙහෙම වෙන්න තවමත් නිශ්චිත හේතුවක් ඔවුන් කියන්නේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post