News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

තෙල් ගහන්න වාහන පෝලිම වෙනුවට බැරල් පෝලිමක්.

2162 Views


තෙල් ගහන්න වාහන පෝලිම වෙනුවට බැරල් පෝලිමක්.

පෙට්‍රල් හිඟය නිසා රට පුරා ඉන්ධන පිරවුම්හල් වල ලොකු පෝලිම් මේ වෙද්දි දකින්න තියෙනවා. කොළඹ ඉන්ධන පිරවුම්හල් වල තෙල් ලබා ගන්න අාපු වාහන පෝලිම් වල දිග කිලෝමීටරයකටත් වැඩී. සමහර තැන් වල මිනිස්සු බෝතල් අරගෙන පෝලිම් වල ඉන්නවා දකින්නත් ලැබුණා. කොහොම වුනත් මේ නිසා සාමාන්‍ය ජන ජීවිතයට ලොකු බාධාවක් අැති වෙලා තියෙන්නෙ. මේ තියෙන්නෙ රට වටේම ඉන්ධන පිරවුම්හල් වල ඡායාරූප.

 


News Articles
Latest Videos
Most Popular Post