News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

AR රහමාන් නිර්මාණය කරපු ලොව පළමු 8D සංගීතය මෙන්න. – ඇස් දෙක පියාගෙන අහල බලන්න.

39000 Views


AR රහමාන් නිර්මාණය කරපු ලොව පළමු 8D සංගීතය මෙන්න. –  ඇස් දෙක පියාගෙන අහල බලන්න.

රජිනිකාන්ත් එක්ක අක්ශේ කුමාර් රඟපාන අලුත්ම චිත්‍රපටය තමයි 2.0. මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්නේ සුපිරි සංගීතවේදියෙක් වෙන AR රහමාන්. ඔහු මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්න ලොවම හොල්ලපු 8D තාක්ෂනය යොදාගත්තා. මේ තියෙන්නේ ඒ 8D සංගීතය.

ඔබත් Headphone දා ගෙන ඇස් දෙක පියාගෙන අහල බලන්න.

https://youtu.be/cyrdmUIsdYA

 

මේ තියෙන්නේ ඔබේ කොන්ඩේ කපනවා හා සමාන අත්දැකීමක් කනට ලබාදෙන Virtual Saloon එකක්.

මේකත් Headphone දා ගෙන ඇස් දෙක පියාගෙන අහල බලන්න.

https://youtu.be/FghoEYVbvIA


News Articles
Latest Videos
Most Popular Post