බ්‍රිතාන්‍ය කියන්නෙ ලෝකයේ තියෙන ප්‍රබල රටක්. එ් නිසාම එරට පුරවැසිභාවය ලබා ගන්න එක හරි රැකියාවක් ලබා ගන්න එක ගොඩක් අයගේ සිහිනයක්. එ් වුනාට එ්ක ලේසි පහසු වැඩක් නෙවෙයි. කොහොම වුනත් දැන් කිසිම වියදමක් නැතුව බ්‍රිතාන්‍යයේ රැකියාවක් කරන්න අාසියානු රටවල අයට අවස්ථාවක් ලැබිලා තියෙනවා.
මෙච්චර කාලයක් බ්‍රිතාන්‍යයේ බහුතර රැකියා සංඛ්‍යාවක් ලැබිලා තිබ්බේ යුරෝපා සංගමයේ රටවල් වලට. එ්ත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වුන නිසා එ් සියලුම රැකියාවල පුරප්පාඩු අැතිවෙලා තියෙනවා. එ් රැකියා සදහා අාසියානු රටවල පුරවැසියන් ගෙන්න ගන්න බ්‍රිතාන්‍ය තීරණය කරලා තියෙනවා. එත් එක්කම ඉදිරි අවුරුදු 8 ක කාලයේදී විදේශිකයන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයකට බ්‍රිතාන්‍යයේ රැකියා හිමි වෙනවා.
එ් අතරින් සාත්තු සේවකයන් 42 000 ක් බදවා ගන්න තීරණය කරලා තියෙනවා. ඔවුන්ට මාසිකව රුපියල් ලක්ෂ 5 ඉක්ම වූ වැටුපක් ලැබෙනවා. මේ සදහා කිසිම ගාස්තුවක් නැතුව අයදුම් කරන්න ලංකාවේ අයටත් පුළුවන්. ගුවන් ටිකට්පත්, වීසා අැතුළු සියලුම වියදම් බ්‍රිතාන්‍ය රජය දරණවා.
ඔබටත් බ්‍රිතාන්‍යයේ රැකියාවකට යන්න අාසාවක් තියෙනවා නම් දැන්ම අයදුම් කරන්න පුළුවන්. හැබැයි මුල්ම අදියරේ සාත්තු සේවකයින් සහ සේවිකාවන් තමයි බදවා ගන්නෙ. uknursingjobs@yahoo.com යන ඊමේල් ලිපිනයට ඔබේ අයදුම්පත දැන්ම යවන්න. හැබැයි එ් සදහා ඔබ සපුරගන්න ඕන සුදුසුකම් කිහිපයක් තියෙනවා. ලංකාවේ හෙද පාසලකින් පුහුණුව ලබලා සුදුසුකම් සහිත සාත්තු සේවකයෙක් විදියට සේවය කරලා තියෙන්න ඕන. හොඳ ඉංග්‍රීසි භාෂා දැනුමක් තියෙන එක අනිවාර්ය දෙයක්. එ් වෙනුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් පවත්වන IELTS විභාගයෙන් 6.5 කට වැඩිය ලකුණු ගන්න ඕන.
මේ සුදුසුකම් සපුරපු අයදුම්පත් මගින් තෝරා ගත්ත අයව ස්කයිප් තාක්ෂණය ඔස්සේ බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍යය සේවයේ නිලධාරියෙක් සම්මුඛ පරීක්ෂණයකට ලක් කරනවා. රැකියා සඳහා තෝරා ගත්ත අයට වීසා සහ ගුවන් ගමන් සදහා මුදල් ඔවුන් ලබා දෙනවා. එ් වගේම බ්‍රිතාන්‍යයට අාපු පළවෙනි මාස 3 සදහා නොමිලේ නවාතැන් පහසුකම් ලැබෙනවා.
සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍යයේ සාත්තු සේවකයින්ගේ අාරම්භක වැටුප අවුරුද්දකට පවුම් 22, 128 ක්. එ් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 5 ක් විතර. මෙහි දෙවෙනි අදියර විදියට වෛද්‍යවරුන්ට අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ අනිත් රැකියා කරන අයටත් අවස්ථාව ලැබෙනවා. බ්‍රිතාන්‍යට ගිහින් රැකියාවක් කරන්න ඕන කියලා බලාපොරොත්තුවක් තිබ්බා නම් පරක්කු නොවී ඔබත් දැන්ම අයදුම් කරන්න.