News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

කනට ඇහෙන, ඇහැට පේන ලෝකයේ පළවෙනි රේඩියෝ සෙල්ලමේ හත්වන ජයග්‍රාහකයා බිහි වූ වගයි. – ලක්ෂය එක්ක තවත් තෑග්ගක් හෙට ලියුම් කවරේ.

1563 Views


කනට ඇහෙන, ඇහැට පේන ලෝකයේ පළවෙනි රේඩියෝ සෙල්ලමේ හත්වන ජයග්‍රාහකයා බිහි වූ වගයි. – ලක්ෂය එක්ක තවත් තෑග්ගක් හෙට ලියුම් කවරේ.

කනට අැහෙන අැහැට පේන ලෝකයේ පළවෙනිම රේඩියෝ සෙල්ලම. මෙහෙම කියද්දි ඔබ දන්නවා එ් සියත ගොඩයන ලක්ෂය කියලා. මොකද එ් වගේ වැඩක් කරන්නෙ සියතෙන් විතරයි.

සියත ගොඩයන ලක්ෂයේ 7 වෙනි ලක්ෂපතියා බිහිකරන්න අද අරවින්ද සහ අාශ්චර්යා සමත් වුනා. වෙන්නප්පුවේ චතුරංග ප්‍රනාන්දු තමයි අද දවසේ වාසනාවත්යා වුනේ. ඔබටත් පුළුවන් හරිම ලේසියෙන් රුපියල් ලක්ෂයක් දිනා ගන්න. කරන්න තියෙන්නෙ 0710 113 113 කියන Number එකට නමයි ගමයි ටයිප් කරලා හැකි තරම් SMS එවන්න. වැඩි වැඩියෙන් SMS කරන තරමට ලක්ෂය දිනා ගන්න ලැබෙන අවස්තාවත් වැඩී. තාමත් ඔබ සියත ගොඩයන ලක්ෂයට Register වුනේ නැත්නම් මේ දැන්ම Register වෙන්න.

ඒ වගේම තවත් සුභ ආරංචියක් ඔබට කියන්න තියෙනවා. ඒ තමයි එක් තරඟ වටයකදී ඔබට ලක්ෂය දිනාගන්න බැරි වුනොත්, තවත් අලුත් තෑග්ගක් ඔබට හෙට ඉඳන් දිනාගන්න පුළුවන්. ඒ ගැන විස්තරේ දැනගන්න ඔබට හෙට උදේ 7.30 ට සියත ගොඩ යන ලක්ෂය අහන්න වගේම, Facebook Live එක බලන්න කියලත් අපි ආරාධනා කරනවා.

අද උදේ 7 වෙනි ලක්ෂපතියා බිහි වුන Facebook Live Video එක පහතින් බලන්න.

https://www.facebook.com/siyathafmsrilanka/videos/1466781200064512/


News Articles
Latest Videos
Most Popular Post