News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

“මාස තුනකින් කාලා නෑ, අදින්නේ මිල අධික ඇදුම්, යන්නේ අහසින්” – සෝවාන් වුණා කියන සඳ දෙවිඳු බුකිය කලඹයි.

10355 Views


“මාස තුනකින් කාලා නෑ, අදින්නේ මිල අධික ඇදුම්, යන්නේ අහසින්” – සෝවාන් වුණා කියන සඳ දෙවිඳු බුකිය කලඹයි.

කාලෙන් කාලේට කවුරු හරි කෙනෙක් බුකිය කලබනවා. අන්තිමටම බුකියට ආවේ ගංගා මැණියො. එතකොට අද වෙද්දී බුකිය කළඹන්න පටන් ගත්ත අලුත්ම තරුව තමයි සඳ දෙවිඳු.
කතා වෙන විදියට නම් ඔහු සෝවාන් වුණ කෙනෙක්. හැබැයි බුකිය පුරා Share වෙන ෆොටෝ වල නම් තියෙන්නෙ ඔහු ගෙදරක දවල් කෑමකට ගිය අවස්ථාවක ගත්ත ඡායාරුප වගයක්. සුපිරි කෑම මේසයක ඉදන් වගේම අතුරුපස ගන්න ගමන් සඳ දෙවිඳු ගහපු සෙල්ෆී ඡායාරූපයකුත් තියෙනවා. අනගාරික ජීවිතයක් ගත කරනවා කියලා පෙන්වන මොහු අදින අැදුම් ඉතාම මිල අධික එ්වා කියලයි අපිට ආරංචි වුණේ. ඔහු ගැන ෆේස්බුක් එකේ තරූණයෙක් අපූරු සටහනක් තබලා තිබුණා. මේ තියෙන්නෙ එ් සටහන.

 


News Articles
Latest Videos
Most Popular Post