මේ දවස්වල ඉතා විශාල ප්‍රමාණයේ මතස්‍යයින් ලංකාවේ නැගෙනහිර මුහුදු තීරයට ගහගෙන එන සිදුවීම් වාර්තා වුනා. ආහාරයට ගන්න පුළුවන් මේ විදිහේ විශාල ප්‍රමාණයේ මාළු වර්ග ලැබීම නිසා ඒ ප්‍රදේශවල ධීවරයන්ගේ අතමිට සරුවුන වුනා.
මේ විදිහටම චීනයේ ජිඅංෂු පළාතේ චීදොංග් වෙරළ තීරයට, වක ගැසුණු පිටක් තියෙන විශාල ප්‍රමාණයේ තල්මසෙකු ගොඩගසා තිබුනා. පසුව ඒ තල්මසා හමුදා සාමාජිකයින්ගේ සහයෙන් රැකබලා ගෙන උදම් රළ ඉහළ ගිය වෙලාවක මුහුදට මුදාහැරලා තියෙනවා.
මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප