News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

යාපනය විශ්ව විද්‍යාලයේ Letter Head එකක ලියපු ලංකාවම වසඟ වුනු ගීතය මෙන්න.

3578 Views


යාපනය විශ්ව විද්‍යාලයේ Letter Head එකක ලියපු ලංකාවම වසඟ වුනු ගීතය මෙන්න.

වික්ටර් රත්නායක මහතා ගායනා කරන “දෛව යෝගයකින් නොවේ අප හමු වුනේ..” ගීතය තාමත් ගොඩක් ජනප්‍රිය ගීතයක්. මහාචාර්ය සුනිල් අාරියරත්න මහතාගේ අතින් තමයි මේ ගීතයේ පද රචනය කරලා තියෙන්නෙ.

සුනිල් අාරියරත්න මහතා මේ ගීතය ලියපු මුල් පිටපත අපිට හම්බුනා. එතුමා යාපනය විශ්ව විද්‍යාලයේ ඉන්න කාලයේ තමයි මේ ගීතය ලියලා තියෙන්නේ. යාපන විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ Letter Head එකක තමයි මේ ගීතය ලියලා තියෙන්නෙත්. මේ තියෙන්නෙ සුනිල් අාරියරත්න මහතාගේ අත් අකුරින් ලියවුණ දෛව යෝගයකින් නොවේ ගීතයේ මුල් පිටපත.


News Articles
Latest Videos
Most Popular Post