News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

“අපි මිනිස්සුන්ව හිනස්සන්නේ, මිනිස්සුන්ගේ අඩු පාඩු ගැන කිය කිය පෙන්නලා නෙවෙයි, අපහාස කරලත් නෙවෙයි ” – හොඳම නළුවා චෝදනා වලට උත්තර දෙයි. (VIDEO)

2510 Views


“අපි මිනිස්සුන්ව හිනස්සන්නේ, මිනිස්සුන්ගේ අඩු පාඩු ගැන කිය කිය පෙන්නලා නෙවෙයි, අපහාස කරලත් නෙවෙයි ” – හොඳම නළුවා චෝදනා වලට උත්තර දෙයි. (VIDEO)

ධර්මප්‍රිය ඩයස් කියන්නේ ලංකාවේ වේදිකාව, සිනමාව වගේම පුංචි තිරයත් ජය ගත්ත නළුවෙක්. ඔහුට සම්මාන උළෙලවල් වලදී ලැබිලා තියෙන සම්මාන වලින් එ් බව ඔප්පු වෙනවා. එ් වගේම පහුගිය අවුරුද්දේ තිබ්බ රාජ්‍ය නාට්‍ය සම්මා උළෙලේදී හොදම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේත් ඔහු.

ඉතිං සියත 24 අපි ඔහුත් සමඟ සංවාදයකට එක්වුනා. ඔහු රඟංගනයෙන් දායක වුන නාට්‍ය ගැන වගේම අධ්‍යක්ෂණය කල නාට්‍ය ගැනත් අපි ඔහුගෙන් අැහුවා. ධර්මප්‍රිය කිව්වේ ඔහුගේ නාට්‍ය වල මිනිස්සුන්ගේ අඩුපාඩු පෙන්නලා හිනස්සවන්නේ නෑ කියලා. මේ තියෙන්නේ සියත 24 අපි ධර්මප්‍රිය ඩයස් එක්ක කරපු සංවාදය.

https://youtu.be/qO8mppuoJ0k


News Articles
Latest Videos
Most Popular Post