News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

Brand New නිසාන් ලීෆ් එකක මිල මෙන්න.

4420 Views


Brand New නිසාන් ලීෆ් එකක මිල මෙන්න.

2018 අයවැය එක්ක වාහන මිලත් ගොඩක් අඩුවෙයි කියලා වාහන ගන්න හිතාගෙන හිටපු අය බලන් හිටියා. හැබැයි හිතපු තරම් සහනයක් නම්, වාහන වලට අයවැයෙන් ලැබුණේ නෑ. Brand New ඉලෙක්ට්‍රින් වාහන වලට විතරයි සැලකිය යුතු සහනයක් ලැබුණේ.

හැබැයි නිසාන් ලීෆ් වැනි ජනප්‍රිය ඉලෙක්ට්‍රික් වාහන සඳහා තාමත් ඉහළ බද්දක් ගෙවන්න වෙනවා කියලයි වෙළදපොළ අාරංචි මාර්ග සදහන් වෙන්නේ. සාමාන්‍යයෙන් නිසාන් ලීෆ් Brand New රථයකට අයවැයෙන් පස්සෙත් රැපියල් විසිහත් ලක්ෂ පනස්දහසක පමණ බද්දක් ගෙවන්න වෙනවා කියලයි වාහන අානයනකරුවන් කියන්නේ.

එ් නිසා Brand New නිසාන් ලීෆ් එකක් ලංකාවේදී විකුණන්න වෙන්නේ රැපියල් ලක්ෂ අසූ පහකට විතර කියලයි ඔවුන් කියන්නේ. එහෙම වුනොත් නම් ඉතිං වාහන ගන්න හිතාගෙන හිටිය අයට හිත අදාගෙන අයින් වෙලා පයින් යන්න තමයි වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post