News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

අද සිට 20 වෙනිදා දක්වා කොළඹ පාරවල් කිහිපයක් වසා දමයි. විකල්ප මාර්ග මෙන්න.

1574 Views


අද සිට 20 වෙනිදා දක්වා කොළඹ පාරවල් කිහිපයක් වසා දමයි. විකල්ප මාර්ග මෙන්න.

ජලනල අලුත්වැඩියාවක් නිසා අද ඉඳන් ලබන 20 දක්වා කොළඹ මාර්ග කිහිපක් වසා තියෙනවා. එ් නිසා විකල්ප මාර්ග භාවිතා කරන්න කියලයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. මේ තියෙන්නේ අද ඉඳන් වසා තැබෙන මාර්ග සහ විකල්ප මාර්ග.

 


News Articles
Latest Videos
Most Popular Post