News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

බබාව වඩාගෙන, මංකොල්ලකරුවන් දෙන්නෙක්ට වෙඩි තියන නිර්භීත පොලිස් නිලධාරියා. – ඇඟ හිරිවැටෙන CCTV දර්ශන මෙන්න.

1800 Views


බබාව වඩාගෙන, මංකොල්ලකරුවන් දෙන්නෙක්ට වෙඩි තියන නිර්භීත පොලිස් නිලධාරියා. – ඇඟ හිරිවැටෙන CCTV දර්ශන මෙන්න.

පිස්තෝල වලින් වැඩ දාන පොලිස් නිලධාරීන් ඕනෑ තරම් හොලිවුඩ් චිත්‍රපටවල ඉන්නවා. තනි අතින්, දුවන ගමන් එක එක විදියට වෙඩි තියන්න හොරු අල්ලන්න චිත්‍රපටිවල ඉන්න පොලිස් නිලධාරීන් දක්ෂයිනේ. කොලිවුඩ් වල ඉන්න පොලිස් නිලධාරීන්ට නම් පොළවට එක පාරක් පයින් ගැහුවම වටේම ඉන්න හොරු ටික බිම දාන්න පුළුවන්. චිත්‍රපට වල එ් වගේ දේවල් සුලභ වුනාට හැබෑ ජීවිතයේදී නම් එ් වගේ දේවල් දකින්නම නැති තරම්.

හැබැයි එ් වගේ ත්‍රාසජනක සිදුවීමක් බ්‍රසීලයේදී සිද්ධ වෙලා තිබ්බා. බ්‍රසීලයේ ෆාමසියකට අාපු මංකොල්ලකරුවන් දෙදෙනෙක්ට වෙඩි තියනවා. එ් වෙලේ ඔහුගේ පුංචි දරුවාත් එක අතකින් වඩාගෙන තමයි මේ පොලිස් නිලධාරියා මංකොල්ලකරුවන් එක්ක හැප්පෙන්නේ. හරියට චිත්‍රපටයක ත්‍රාසජනක දර්ශනයක් වගේ. චිත්‍රපටිවල වගේම සැබෑ ජීවිතයේත් දක්ෂ පොලිස් නිලධාරීන් සැබෑ ජීවිතයෙත් ඉන්නවා කියන්න මේක හොද සාක්ෂියක්.

මේ තියෙන්නේ පොලිස් නිලධාරියා බබාව වඩාගෙන, මංකොල්ලකරුවන් එක්ක සටන් කරන CCTV දර්ශන.

https://youtu.be/gBEdeNwMq44

 


News Articles
Latest Videos
Most Popular Post