News Line| Off Air
Generic placeholder image

Nov
22

ධවල මන්දිරයේ නිළ නත්තල් ගස හදන්නේ මෙහෙමයි.

2303 Views


ධවල මන්දිරයේ නිළ නත්තල් ගස හදන්නේ මෙහෙමයි.

නත්තල් කාලේ උදා වෙන්න තියෙන්නේ තව සති දෙකක් වගේ පොඩි කාලයක්. නත්තලට හැම කිතුනු ගෙදරකම හැදෙන දෙයක් තමයි ගව ලෙන සහ නත්තල් ගස කියන්නේ. ඉතින් ඇමරිකාවේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපතිතුමනුත් මේ නත්තල සමරන්න දැන් ඉඳන්ම ලෑස්ති වෙනවා. මේකෙදි මුලින්ම කරන්නේ ධවල මන්දිරයේ සකස් කරන සාම්ප්‍රධායික නිළ නත්තල් ගස පිළිගැනීමට උත්සවයක් තියන එක. මේ උත්සවය පසුගිය දවසක ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් සහ ඇගේ පුතුනුවන් අතින් සිදු වුණා.

හැම අවුරුද්දකම තියෙන මේ උත්සවයේදී නත්තල් ගස නිල වශයෙන් පිළිගන්නේ ජනාධිපති ආර්යාව. මේ පාර ධවල මන්දිරයේ හදන නත්තල් ගහේ උස මීටර 6ක් පමණ වනවා. ඒ වගේම ධවල මන්දිරයේ නිල නත්තල් ගහා තෝරාගනු ලබන්නේ වෘත්තීය නත්තල් ගස් වවන්නන් අතර පැවැත්වෙන තරගයකින් පස්සේ. පහතින් තියෙන්නේ ඒ අවස්ථාවේ Photos.

ඒ අවස්ථාවේ VIDEO පහතින්

https://youtu.be/T59SZbrd9LU


News Articles
Latest Videos
Most Popular Post