News Line| Off Air
Generic placeholder image

Nov
22

කාන්තා අත් බෑගය භයානක තැනක් – හේතුව මෙන්න.

1755 Views


කාන්තා අත් බෑගය භයානක තැනක් – හේතුව මෙන්න.

ගමනක් බිමනක් යද්දි ගොඩක් කාන්තාවෝ අත්බෑග් එකක් අරන් යනවා. සමහරු ඕන කරන බඩු දෙගෙන යන්න අත්බෑග් එකක් ගෙනියනවා. තවත් සමහරු ෆැෂන් එකට අත් බෑග් ගෙනියනාවා. කොහොම ගෙනිච්චත් කාන්තාවන්ලේ අත් බෑග් එක අැතුලේ නැති මගුලක් නෑ. සූපර් මාකට් එකක වත් නැකි තරම් බඩු කාන්තාවන් අත් බෑග් එකේ දාගෙන යනවා. නිකන් හරි එ් අත් බෑග් එකක් අැතුලට අත දැම්මොත් අැල් පෙනෙත්තේ ඉඳන් කේක් කපන පිහියට වෙනකන් අැනගෙන තමයි අත එළියට ගන්න වෙන්නේ.

ඕනෑ දේවලුයි එපා දේවලුයි හැමදේම දාගෙන යන කාන්තා අත්බෑග් ගැන අලුත් සොයා ගැනීමක් කරලා තිබ්බා. එ් තමයි කාන්තා අත්බෑග් වල විෂබීජ විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා. එ් නිසා කන්තාවන්ව ඉක්මනින් ලෙඩ වෙන්න පුළුවන්. සමහර කාන්තාවන් මුහුණ පිහිදාපු ටිෂූ අත් බෑග් එකේ දාගෙන යනවා. එ් නිසා විෂබීජ විශාල ප්‍රමාණයක් බෑග් එක අැතුලේ එකතු වෙනවා.

පර්යේෂකයින් කියන්නේ දවසකට දෙපාරක්වත් අත්බෑග් එක පිරිසිදු කරන්න කියලා. එ් වගේම අත්බෑග් එක හැමතැනම තියන්න යන්නත් එපා. සමහරු දුම්රියේ, රෝහලේ පවා අත්බෑග් එක තියනවා. එ් නරක පුරුද්ද අත්හැර ගන්න කියලයි පර්යේෂකයින් කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post