News Line| Off Air
Generic placeholder image

Nov
23

නිළියන් නැතුව රූගත කල පළවෙනි Music Video එක මෙන්න.

5304 Views


නිළියන් නැතුව රූගත කල පළවෙනි Music Video එක මෙන්න.

දැන් කාලේ සින්දු වලට හැදෙන Music Video ගැන ගොඩක් දෙනෙක්ට තියෙන්නේ යහපත් ප්‍රතිචාරයක් නෙමෙයි. මොකද දැන් Music Video එකක් ජනප්‍රිය කරගන්න බොහෝ දෙනෙක් පාවිච්චි කරන ක්‍රමයේ තියෙන සමහර වැරදි නිසා. ජනප්‍රිය අයගේ ජීවිත කතාව, එහෙමත් නැත්තන් අඩ නිරුවත් දර්ශන වගේ දේවල් උදාහරණ විදිහට පෙන්නන්න පුළුවන්. මේ අතරින් ළමයින් එක්ක එකට ඉඳගෙන බලන්න පුළුවන් Music Video හැදෙන්නේ ගොඩක් අඩුවෙන්.

ඒ වුනත්, මේ දවස්වල ළමයින් එක්ක එකට ඉඳගෙන බලන්න පුළුවන් Music Video එකක් හැදෙනවා කියලා සියත 24 අපිට ආරංචියක් ආවා. මේ Music Video එකේ විශේෂත්වය වෙන්නේ, කිසිම ගැහැණු චරිතයක් පාවිච්චි කරන්නේ නැතුව හදන Music Video එකක් වීම. මේ Music Video එක හැදෙන්නේ කොහොමද කියල ඔබට පෙන්නන්න අපි හිතුවා. මේ තියෙන්නේ ඒ Photos.


News Articles
Latest Videos
Most Popular Post