News Line| Off Air
Generic placeholder image

Nov
23

ආපු හැමෝටම කාර් තෑගි දුන්න ලෝකේ සුපිරිම Wedding එක මෙන්න.

2011 Views


ආපු හැමෝටම කාර් තෑගි දුන්න ලෝකේ සුපිරිම Wedding එක මෙන්න.

හැම පෙම්වතෙකුගේම, පෙම්වතියකගෙම ඊළඟට තියෙන එකම බලාපොරොත්තුව තමයි තමන්ගේ විවාහ දිනය. දැන් කාලේ Wedding ගන්න අලුත්ම Trend එක තමයි, එක එක Themes වලට Wedding දවස Plan කරන එක. ඒ වගේම ගොඩක් අය තමන්ගේ Wedding එක කරන්න කියලා ණය වෙනවා. කසාදෙන් පස්සේ ඒ ණය අවුරුදු ගානක් යනකන් ගෙවන අවස්ථාත් අපිට අහන්න දකින්න ලැබෙනවා. මේ අතරේ බොහොම චාම් විදියට තමන්ගේ විවාහ දිනය ගන්න අවස්ථාත් තියෙනවා. කොහොම වුනත් තමන්ගේ ජිවිතේ ලස්සනම දවස වෙනස් විදිහට සහ අමතක වෙන්නේ නැති දවසක් විදිහට ගන්න තමයි ගොඩක් දෙනෙක් කැමති. මේ කියන්න යන්නේ ජිවිතේට අමතක නොවෙන විදිහට තමන්ගේ විවාහ දිනය සමරපු දෙන්නෙක් ගැන.

මේ තොරතුර අපිට වාර්තා වෙන්නේ නයිජීරියාවෙන්. නයිජීරියාවේ ඉන්න මෝස්තර නිරූපණ ශිල්පිණියක් තමයි Ehi Ogbebor කියන්නේ. ඇයගේ වයස අවුරුදු 18 යි. පහුගිය දවසක ඇය විවාහ වෙලා තියෙන්නේ නයිජීරියාවේ ඉන්න ධනවත්ම ව්‍යාපාරිකයෙක් එක්ක. ඔහුගේ නම Oboku are apparently. මේ විවාහ උත්සවය ගැන හැමෝම වගේ කතාවෙන්න පටන් අරන්. ඒකට හේතුව තමයි විවාහ උත්සවයට ආව ආරාධිත අමුත්තන් හැමෝටම මෙයාලා දෙන්නා තෑගි දීලා තියෙන නිසා. මේ තෑගි අතරේ නවීණ පන්නයේ මෝටර් රථ වගේම තවත් වටිනාමෙන් වැඩි තෑගි බොහොමයකුත් තිබුනලු. වාර්තා වෙන විදිහට මේ විවාහ මංගල උත්සවයට ඩොලර් බිලියන 100 ක වියදමක් ගිහින් තියෙනවා.

මේ තියෙන්නේ විවාහ උත්සවයේ අවස්ථා:


News Articles
Latest Videos
Most Popular Post