News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

සංඛ දිනෙත් ඉන්දියානු සුපිරි ගායකයාට අභියෝග කරා. සියතේ අරවින්ද කියයි.

4063 Views


සංඛ දිනෙත් ඉන්දියානු සුපිරි ගායකයාට අභියෝග කරා. සියතේ අරවින්ද කියයි.

සංඛ දිනෙත් කියන්නේ ලංකාවේ ඉන්න නව පරපුරේ අති දක්ෂ ගායකයෙක්. එ් බව ඔහු ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා. ගීත ගායනයට වගේම සංගීත අධ්‍යක්ෂණයටත් සංඛට ලොකු දක්ෂතාවයක් තියෙනවා. පහුගිය දවස්වල සංඛට ලෝක ප්‍රසිද්ධ ජනප්‍රිය ඉන්දීය ගායකයන් එක්ක වැඩ කරන්නත් අවස්ථාව ලැබුණා.

සෝනු නිගම් ලංකාවට අාපු වෙලේ ඔහුත් එක්න වැඩ කරන්නත් අවස්ථාව සංඛට ලැබුණා. එ් වගේම පහුගිය දවසක ලංකාවට අැවිත් ගියපු අාදිත්‍ය නාරායන් එක්කත් සංඛ Mash Up එකක් කරලා තිබ්බා. සංඛගේ හැකියාවල් ගැන අාදිත්‍යත් පුදුම වුනා කියලයි අපිට අාරංචි වුනේ. ඔබ කවුරුත් අාදරය කරන සියතේ අරවින්දත් අද සංඛ ගැන කතා කරා. අරවින්ද කිව්වේ සංඛ ඉන්දීය ගායකයන්ටත් ලොකු අභියෝගයක් කියලා. මේ තියෙන්නේ සියතේ අරවින්ද සංඛ ගැන කියපු කතාවේ හඬ පටය.

https://youtu.be/6hlM0-ORypU


News Articles
Latest Videos
Most Popular Post