ජනප්‍රිය නලූ දසුන් නිශාන්ගේ සිය දිවි හානි කරගැනීමත් එක්ක, ජනප්‍රිය නිළි ශලිනි තාරකාගේ ජීවිතයට එක එක විදිහේ මැද ප්‍රහාර එල්ල වුනා. සමහර මඩ ප්‍රහාර එල්ල වුනේ ඔවුන් දෙදෙනාගේ ජිවිත කතාවන්වල Music Video විදිහට. ඒ කොහොම වුනත් මේ මාසේ 25 වෙනිදට දසුන් මිය ගිහින් මාස 02 ක් වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ශලනි කරපු වැඩක් ගැන Post එකක් ඇයගේ Facebook ගිණුමට එක කරලා තිබුනා.
පහුගිය 25 වනදා ඇය මියගිය දසුන් වෙනුවෙන් විහාරස්ථානයකට පහන් වැටක් පූජා කරලා තියෙනවා. මේ ගැන ශලනි දාපු Facebook Post එකට වැටුන Comment වල නම් යහපත් ප්‍රතිචාර ගොඩක් අඩුවෙන් තමයි දකින්න ලැබෙන්නේ. එත් ඒ හැමෝගේම Comment වලට ශලනි හරි අපුරු පිළිතුරක් දීලා තිබුනා.
“ මේ පින්තූරයේ තියෙන්නේ පහන් ටිකක් ඒක දැක්කමත් මිනිස්සුන්ට කේන්තියක් එනවනම් අනිවාර්යෙන්ම ඒක මානසික ප්‍රශ්නයක්..
ඉතින් ඒ වගේ මිනිසුන් පිරිසක් පහන් වැටකට බනින බැනුම් මොකට අහනවද…”
එම පහන් වැටේ ජායාරූප පහතින්…