සනී ලියෝන් ගැන නොදන්න කෙනෙක් නෑනේ. බොලිවුඩ් සිනමාවට එන්න කලින් සනී හිටියේ නිල් චිත්‍රපට කර්මාන්තයේ. හැබැයි දැන් නම් අැය එ්කෙන් ඉවත් වෙලා ඉන්නේ.
සරාගී නිලි සනී ලියෝන්ට ළගදී අමුතුම අත්දැකීමකට මුහුණ දෙන්න වුනා. අැය රූගත කිරීමක් අතරතුර ඉන්දෙද්දී මිතුරෙක් අැගට රබර් සර්පයෙක් දානවා. එ්කට බය වුන සනී මිතුරා පස්සෙන් එලවා ගෙන යනවා.
මේ තියෙන්නේ එ් වීඩියෝ එක.
https://streamable.com/vlm8g