News Line| Off Air
Generic placeholder image

Nov
30

චණ්ඩ වූ මුහුදු රළ ඇදගෙන යන්න හැදූ බෝට්ටුවක්, මිනිසුන් පිරිසක් එකතු වී බේරා ගත් හැටි. – EXCLUSIVE VIDEO

1572 Views

චණ්ඩ වූ මුහුදු රළ ඇදගෙන යන්න හැදූ බෝට්ටුවක්, මිනිසුන් පිරිසක් එකතු වී බේරා ගත් හැටි. – EXCLUSIVE VIDEO

ශ්‍රී ලංකාවේ දකුණු, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත් වලට දැඩි අයහපත් කාලගූණයක් ලබලා තියෙන්නේ. එ් වැස්නත් එක්ක අාපු තද සුළඟ නිසා. මේ නිසා දකුණු සහ බස්නාහිර මුහුදු තීරය රළු වෙලා තියෙන්නේ.

අද උදේ බම්බලපිටිය සහ කොල්ලුපිටිය අතර මුහුදු තීරයේදී බෝට්ටුවක් ගසාගෙන ගියා. එ් වෙලාවේ බෝට්ටුව බේරා ගන්න දරපු උත්සාහය සියත 24 කැමරාවේ සටහන් වුනා. මේ තියෙන්නේ එ් වීඩියෝව.

News Articles
Latest Videos
Most Popular Post