News Line| Off Air
Generic placeholder image

Dec
1

මිනිසුන්ට දෙවියන්ගේ පෙනුම දෙන අමුතු උපාංගය මෙන්න.

1446 Views


මිනිසුන්ට දෙවියන්ගේ පෙනුම දෙන අමුතු උපාංගය මෙන්න.

වැඩ වැඩි වුන වෙලාවට සමහරු කියනවානේ අත් හතරක් තිබ්බත් මේ වැඩ නම් කරලා ඉවර කරන්න බෑ කියලා. හැබැයි ඉතින් අපිනම් අහලා විදියට තමයි අත් හතරක් තියෙන්නේ. ඔන්න එහෙම කියන අයට සුභ අාරංචියක් තියෙනවා. වැඩ කරන්න එක අතක් මදි අයට, එක අතකට අත් දෙකක්ම තියෙන උපකරණයක් නිපදවලා තියෙනවා. එ් තමයි ද්විත්ව බයෝනික් අත.

ලෝකයේ පළවෙනි වතාවට තමයි මේ වගේ උපාංගයක් හදලා තියෙන්නේ. ඉතාලියේ තාක්ෂණික නිර්මාණ ශිල්පියෙක් වෙන Federico Ciccarese තමයි මේ උපාංගය හදලා තියෙන්නේ. අතේ අැඟිලිවල තියෙන සියුම් සංවේදක වලින් තමයි මේ රොබෝ ද්විත්ව අත් වැඩ කරන්නෙ.

මේ වගේ ද්විත්ව බයෝනික් අත් නුදුරේදීම වෙළඳපොලටත් එන්න නියමිතයි.

 


News Articles
Latest Videos
Most Popular Post