News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
1

දළ පුට්ටුවාගේ ඝාතකයින්ට හෙණ ඉල්ලා බුකියේ Share වුන Post මෙන්න.

2062 Views


දළ පුට්ටුවාගේ ඝාතකයින්ට හෙණ ඉල්ලා බුකියේ Share වුන Post මෙන්න.

මේ දවස් ටිකේම Facebook ආව අපට Wall එකේ දකින්න ලැබුන Post අතර ඇස් නවතින තැනක් තිබුනා. ඒ තමයි දළ දෙකක් වෙනුවෙන් මරල දාලා තිබුන දළ පුට්ටුවගේ මරණය ගැන පළවුන Post. ඒවායින් සමහරක් මියගිය දළ ඇතා වෙනුවෙන් පළකෙරුණු සංවේදී සටහන්. තවත් සමහරක් ඇතාව මරල දාපු අයට කරපු සාපයන්. ඉතින් මේ ඔක්කොම එකම තැනකින් ඔබට බලාගන්න සියත 24 අපි, ඔබ වෙනුවෙන් ගෙන ආ සටහන තමයි මේ.


News Articles
Latest Videos
Most Popular Post