News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
1

තරුණියක් විවාහ කරගන්න ජැක්සන් ඇන්තනී කේරළයට යයි.

2802 Views


තරුණියක් විවාහ කරගන්න ජැක්සන් ඇන්තනී කේරළයට යයි.

ජැක්සන් ඇන්තනී කියන්නේ අපේ රටේ බොහොම ප්‍රවීණ කලා කරුවෙක්. අයුක්තිය අසාධාරණය වෙනුවෙන් කවදත් කලා ඇස මෙහෙයවපු ජැක්සන් තරුණියක් විවාහ කරගන්න කේරළ ප්‍රාන්තයට යන්න හදනවා කියලා අපිට ආරංචි වුනා. හැබැයි ඒ චිත්‍රපටයකට විතරයි.

සුපිරි ඉන්දීය අධ්‍යක්ෂකවරයෙක් නිර්මාණය කරන මේ Film එකේ අපේ ජැක්සන් රගපානවා. ඒ තරුණියක් විවාහ කරගත්ත වැඩිහිටි පුද්ගලයෙක් විදිහට.


News Articles
Latest Videos
Most Popular Post