ඉරාජ් වීරරත්න කියන්නේ සමහරු අකමැති, සමහරු කැමති සංගීත අධ්‍යක්ෂකවරයෙක්. ඉරාජ්ගේ Music Video වල තියෙන දේවල් වලින් ප්‍රවීණයන්ට වගේම, සමහර ජිවත් වෙලා ඉන්න අයටත් අපහාසයක් වෙනවා කියල සමහරු කියනවා. ලංකාවේ සංස්කෘතියට ගැලපෙන්නේ නැති Music Video කරනවා කියල තවත් සමහරු බනිනවා. සමාජ ජාල වලින් සල්ලි හම්බකරන්න ඕනම දෙයක් කරන්න ලෑස්තිවෙලා ඉන්න කෙනෙක් කියලා තවත් අය චෝදනා කරනවා.
මේ කියන දේවල් වලට උත්තර ගන්න, සියත 24 අපි ඉරාජ්ව හොයාගෙන ගියා. ඔබට තියෙන ප්‍රශ්න ඔක්කොම අපි කෙලින්ම ඉරාජ්ගෙන් ඇහුවා. ඉරාජ් කිසිම පැකිලීමක් නැතුවම ඒවට උත්තර දුන්නා. මේ තියෙන්නේ ඉරාජ් අපි එක්ක කරපු කතාබහ.
https://youtu.be/ETBSht8CeDQ