News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
6

ඉන්දියාවේ ප්‍රභල භූ කම්පනයක්. – Exclusive

3475 Views


ඉන්දියාවේ ප්‍රභල භූ කම්පනයක්. – Exclusive

මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ භූ කම්පනයක් සිදුවී තිබෙනවා. උත්තරාකාන්ද් ප්‍රදේශයට 38 km දුරින් පිහිටි ප්‍රදේශයක රික්ටර් මාපකයේ එකක 5.1 ක ප්‍රබලත්වයකින් මෙම කම්පනය සිදුවී තිබෙනවා.

පොළව අභ්‍යන්තරයේ 30 km පමණ ගැඹුරින් සිදුවී ඇති මේ කම්පනය නවදිල්ලියටත් දැනී තිබෙනවා. මෙයින් සිදුවූ ජිවිත හානි පිළිබඳව තවමත් වාර්තා වන්නේ නැහැ. එමෙන්ම ගොඩබිම සිදුවූ කම්පනයක් නිසා මෙහි සුනාමි අවධානමක් නැහැ.


News Articles
Latest Videos
Most Popular Post