“ඕකි” (OCKHI)” සුළි කුණාටුව පහුගිය සතියේ බදාදා ලංකාවට ආවේ. ඒ ඇවිත් අපිට කරපු හානියත් සුළුපටු නෑ. ඊට පස්සේ “ඕකි” සුළි කුණාටුව ඉන්දියාවට කඩා වැදුනා. එහෙට ගිහිල්ලත් ලංකාවටත් වැඩියෙන් අලාභයක් ඉන්දියාවට කළා.
“ඕකි” අපේ රටෙන් ගියත් හෙට වෙද්දී තවත් කෙනෙක් අපේ රටට කඩාවදින්න නියමිතයි කියල ගොඩක් දෙනෙක් අනාවැකි පළකලා. මේ තියෙන්නේ තවමත් නම් කරලා නැති ඒ සුළි කුණාටුව පැයෙන් පැයට තියෙන්නේ කොහෙද කියල.
https://www.facebook.com/windyforecast/videos/2091840681044054/