දැන් දැන් බොහෝ අධ්‍යක්ෂකවරු තමන්ගේ Music Video එක Hit කරගන්න ආන්දෝලනාත්මක දර්ශණ ඇතුලත් කරනවා. ඒ Trend එක හදන්න සැහෙන්න මහන්සි වුනේ චමු ශ්‍රී. අදත් ඔහු තව Music Video එකක් YouTube දැම්මා. ඒ ගීතය ගායනා කරන්නේ ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනී එක්ක නවක ගායකයෙක්. මේ Music Video එකේ සමහර දර්ශණ වල නිරෝෂත් ඉන්නවා.
වෙනදට තත්පරෙන් තත්පරේ ආන්දෝලනාත්ම දර්ශණ ඇතුලත් කරන චමු ශ්‍රී මේ පාර පොඩ්ඩක් සංවර වෙලා. හැබැයි අතරින් පතර ලාවට එහෙම දර්ශන තිබුණත් සරුංගලයකින් ඒ අවස්ථා වැහෙනවා. සමහර විට නිරෝෂා වගේ ගායිකාවක් මේ Video එකට සම්භන්ධ කරගත්ත නිසා වෙන්න ඇති චමූ එහෙම කරන්න ඇත්තේ. ඉතිං මේ Video එක බලන්න නං චමූ ශ්‍රී ගේ YouTube Account එකට යන්න වෙනවා. මේ තියෙන්නේ ඒ Video එකේ විශේෂ අවස්ථා.