News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
10

අැස් අන්ධ සුරූපී තරුණියකට බස් රථයක් අැතුලේ සිද්ධ වුණ දේ.

2238 Views


අැස් අන්ධ සුරූපී තරුණියකට බස් රථයක් අැතුලේ සිද්ධ වුණ දේ.

බුවනි චාපා කියන්නේ නව පරපුරේ ජනප්‍රිය නිලියක්. අැයට ඊයේ පෙරේදා ලොකු කරදරයක් වුනා කියලා අපිට අාරංචි වුණා. ඉතිං එ් අාරංචියේ අැත්ත නැත්ත අපි හොයලා බැලුවා. චමූ ශ්‍රීගේ අලුත් මියුසික් වීඩියෝ එකකදි තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ.

අැස් දෙකම අන්ධ තරුණියක් විදියටයි අැය මේ මියුසික් වීඩියෝ එකේ රඟපාන්නේ. අැය බස් රථයකට ගොඩවුන අවස්ථාවේ තමයි මේ කරදරය සිද්ධ වෙන්නේ. මේ තියෙන්නේ එ් වීඩියෝ එක


News Articles
Latest Videos
Most Popular Post