News Line| Off Air
Generic placeholder image

Dec
12

අැන්ටාර්ක්ටිකාවේ තියෙන බ්‍රිතාන්‍යයේ උසම කන්ද කොට වෙයි. (PHOTOS)

678 Views


අැන්ටාර්ක්ටිකාවේ තියෙන බ්‍රිතාන්‍යයේ උසම කන්ද කොට වෙයි. (PHOTOS)

අැන්ටාර්ක්ටිකාව කියන්නේ මිනිසුන් රහිත මහද්වීපයක්. එ් නිසා ලෝක බලවත්තු අැන්ටාර්ක්ටිකාවෙන් කොටස් වෙන් කර ගත්තා. අැමරිකාවට, බ්‍රිතාන්‍යට, ජපානයට, චීනයට අැන්ටාර්ටිකාවේ කොටස් තියෙනවා. ඔවුන් තමන්ගේ රටේම කොසක් විදියට තමයි එ්වා හදුන්වන්නේ.

බ්‍රිතාන්‍යයේ උසම කන්ද විදියට මෙච්චර කාලයක් සැලකුවෙත් අැන්ටාර්ක්ටිකාවේ තියෙන බ්‍රිතාන්‍යට අයිති කොටසේ අැති කන්දක්. එ් තමයි ජැක්සන් කන්ද. හැබැයි අැන්ටාර්ක්ටිකාවේම තියෙන වෙනත් කන්දක් බ්‍රිතාන්‍යයේ උසම කන්ද විදියට නම් කරන්න තීරණය කරලා තියෙනවා. එ් තසයි හෝප් කන්ද. ජැක්සන් කන්දට වඩා හෝප් කන්ද මීටර් 50 ක් උසයිලු. හෝප් කන්දේ උස මීටර් 3239 ක්. ජැක්සන් කන්දේ උස මීටර් 3184 ක්.

බ්‍රිතාන්‍යයේ අැන්ටාර්ක්ටික් මිනුම් අායතනය තමයි මේ උස මැනීම කරලා තියෙන්නේ. එ චන්ද්‍රිකා දත්ත හරහා ගොඩනගා ගත්ත උන්නතාංශ භාවිතා කරලා.

 


News Articles
Latest Videos
Most Popular Post