News Line| Off Air
Generic placeholder image

Dec
12

වික්ටර් රත්නායකගේ පුතා, ඉරාජ් මුණගැහිලා කියපු දේ – VIDEO

2304 Views


වික්ටර් රත්නායකගේ පුතා, ඉරාජ් මුණගැහිලා කියපු දේ – VIDEO

වික්ටර් රත්නායක මහත්මයාගේ ජිවිත කතාවට සමාන Music Video එකක් ඉරාජ් හදලා කියල මාස කිහිපයකට කලින් අන්තර්ජාලයේ වගේම සමාජයේත් ලොකු කතාබහක් ඇතිවුනා. ඒ අවස්ථාවේ ගොඩක් දෙනා කිව්වේ වික්ටර් මහත්තයගේ පුතාලත් ඉරාජ් එක්ක ලොකු තරහකින් ඇති කියලා.

එත් ඉරාජ් විරරත්න එක්ක ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ පුතා ඉන්න Photo එකක් මේ දවස්වල සමාජජාල වල හුවමාරු වෙනවා. මේ Photo එක අන්තරජාලයට මුලින්ම මුදාහැරලා තිබුනෙත් ඉරාජ්ගේ Fan Page එක හරහා. ඇත්තටම ඒ දෙන්නා මුණගැහුන වෙලාවේ කතා වුනේ මොනවාද? ඒ ගැන Video එකක් තමයි මේ…

https://youtu.be/d4YFuRTOyfA


News Articles
Latest Videos
Most Popular Post