News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
12

කෝලි – අනුෂ්කා විවාහයේ සියළු ඡායාරූප මෙන්න. – Exclusive

1128 Views


කෝලි – අනුෂ්කා විවාහයේ සියළු ඡායාරූප මෙන්න.  – Exclusive

කෝලි – අනුෂ්කා විවාහය ගැන අපි ඔබට මීට දවස් කිහිපයකට කලින් කිව්වා. ඉතින් අපි ඔබට කිව්වා වගේම ඔන්න ඊයේ දිනයේදී මේ දෙන්නගේ විවාහ උත්සවය පැවැත්වුනා. ඉතාලියේ තියෙන බොහොම සුපිරිම හෝටලයක තමයි දෙන්නගේ විවාහ උත්සවය පැවැත්වුනේ. විවාහ වුන ගමන්ම කෝලි තමන්ගේ Twitter Account එකට පණිවිඩයක් දාලා තිබුණා. මේ තියෙන්නේ ඒ Twitter පණිවිඩය වගේම ඔවුන් දෙන්නගේ විවාහ උත්සවයේ Photos සහ Videos

https://twitter.com/JustLykYouu/status/940266685012963328

https://twitter.com/MSDFansClub/status/940267700747509760

හැමෝම බලන්න ආසාවෙන් හිටපු කෝලි – අනුෂ්කා විවාහයේ Video එක මෙන්න.

 


News Articles
Latest Videos
Most Popular Post