News Line| Off Air
Generic placeholder image

Dec
13

මංගල දිනය දිනයදා අනුෂ්කා කාමරයට යන හැටි කළමණාකරු Video කරලා. (VIDEO)

3201 Views


මංගල දිනය දිනයදා අනුෂ්කා කාමරයට යන හැටි කළමණාකරු Video කරලා. (VIDEO)

ඊයේ දවසේ හැමෝගෙම පොදු මාතෘකාව වෙලා තිබුනේ කෝලි-අනුෂ්කා විවාහය ගැන. ඉතින් අලුත් ජෝඩුවගේ Photo සහ Video ගොඩක් සමාජ ජාල වල හුවමාරු වුනා. එත් මේවයි තිබ්බේ ඔවුන් දෙන්නගේ විවාහ චාරිත්‍ර කරන අවස්ථාවේ දර්ශන විතරයි. සියත 24 අපි හොයාගත්තා අනුෂ්කා පෝරුවේ චාරිත්‍ර කරන්න කලින් එතනට එන අවස්ථාවේ Video එකක්. ඒ තියෙන්නේ ඒ Video එක. මේ Video එක අරගෙන තියෙන්නේ අනුෂ්කා ගේ කළමණාකරු.

https://twitter.com/ritikanagpal/status/940453107250720768


News Articles
Latest Videos
Most Popular Post