News Line| Off Air
Generic placeholder image

Dec
14

චමූ ශ්‍රී ගේ ජිවිත කතාවත් Music Video එකකට…කළකම් පළදෙයි.

1488 Views


චමූ ශ්‍රී ගේ ජිවිත කතාවත් Music Video එකකට…කළකම් පළදෙයි.

ශ්‍රී ලංකාවේ මියුසික් වීඩියෝ කලාවට ජීවිත කතා රැල්ලක් මේ දවස්වල අැවිත් තියෙන්නේ. මේ වැඩේට මුලින්ම අත ගැහුවෙ ඉරාජ්. ඔහු වික්ටර් රත්නායක මහතාගේ ජීවිත කතාව මියුසික් වීඩියෝ එකකට කරලා තිබ්බා. ඊට පස්සේ ඉරාජ්ගේ ජීවිත කතාව තවත් තරුණයින් පිරිසක් මියුසික් වීඩියෝ එකකට කරලා තිබ්බා.

දැන් තවත් අාන්දෝලනාත්මක මියුසික් වීඩියෝ අධ්‍යක්ෂවරයෙක්ගේ ජීවිත කතාව මියුසික් වීඩියෝ එකකට කරලා තියෙනවා. ඉරාජ්ගෙන් වගේම අානදෝලනාත්මක මියුසික් වීඩියෝ හදන අධ්‍යක්ෂවරයෙක් තමයි චමූ ශ්‍රී. අාන්දෝලනාත්මක මියුසික් වීඩියෝ රැසක් අධ්‍යක්ෂණය කරපු චමූ ශ්‍රී ගේ ජීවිත කතාව මියුසික් වීඩියෝ එකකට කරලා තියෙනවා. මේ තියෙන්නේ එ් මියුසික් වීඩියෝ එක.

https://youtu.be/-0pE6vNs_ZA


News Articles
Latest Videos
Most Popular Post