News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

Bandaranayake Walk 2K17

6477 Views


Bandaranayake Walk 2K17

පඬුවස්නුවර එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක ජාතික පාසලේ දෙතිස් වසරක අභිමන් පෙර දැක්ම ලෙස විද්‍යාලයීය ඉතිහාසයේ පළමු වතාවට පහුගිය
දෙසැම්බර් 09 වනදා ප්‍රදේශයේ විනයගරුකම සහ ආචාරශීලීම පාගමන පැවැත් වුණා. ඒක සංවිධානය කරලා තිබුනේ විද්‍යාලයීය තරුණ ආදි ශිෂ්‍ය කණාඩායමක්.

බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිතමා ඇතුලු පාසලේ සියලු දෙනාගේත්, ආදි ශිෂ්‍ය සංගමයේත්, ආශිර්වාදයෙන් පැවැත් වුන Bandaranayake Walk 2K17 පාගමන සහ රථ පෙළපාලියේ සිත් ගත් ඡායාරූප එකතුවක් සියත 24 වෙත ලැබුණා.


News Articles
Latest Videos
Most Popular Post