නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පී දසුන් පතිරණගේ පෙම්වතිය වන හංසි දිසානයක පහුගිය දවස්වල ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. ඒ ඇය Facebook එකට දාපු Post එකක් නිසා. පස්සේ ඒ ගැන දසුන් සහ හංසි දෙන්නම ප්‍රසිද්ධ මාධ්‍ය හරහාත් කතා කරා.
ඒ කොහොම වුනත් ආපහු සැරයක් හංසි ගැන ගොඩක් අය කතාබහ කරන්න පටන් අරගෙන. ඒ ඇයගේ ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත්වීමත් එක්ක. ඒ Photo වල තියෙන විදිහට නම් නම් දසුන්ගේ පෙම්වතිය හංසි ගැබ්ගෙන තියෙනවා.
එත් මේක ඇත්තද, නැද්ද කියල නම් තම වාර්තා වෙලා නැහැ… මේ තියෙන්නේ ඒ ඡායාරූප.