News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
18

චීන සුරූපිණියෝ ලංකාවට ඇවිත් කසාද බඳියි. (PHOTOS / VIDEO)

1431 Views


චීන සුරූපිණියෝ ලංකාවට ඇවිත් කසාද බඳියි. (PHOTOS / VIDEO)

සේද මාවත කියන්නේ ලොකු ඉතිහාසයක් තියෙන වෙළඳ මාර්ගයක්. අතීතයේ චීනයේ ඉඳලා ලෝකයපුරා වෙළඳාම සිද්ධ වුනේ. සේද මාවත හරහා ගොඩනැගුණු පැරණි මිතුදමක් තමයි චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වය.

චීන – ශ්‍රී ලංකා රාජ්‍යතානත්‍රික සබඳතා පටන් අරන් මේ අවුරුද්දට වසර 60 ක් සපිරුණා. එ් විගේම රබර් – සහල් ගිවිසුමට වසර 65 ක් පිරුණා. මේ කරුණු සමරන්න අපූරු උත්සව මාලාවක් සංවිධානය කරලා තිබ්බා. එ් අතරින් වඩාත්ම කතා බහට ලක්වුනේ චීන මානාල යුවල 50 ක් විවාහ වීම. ඊයේ කොළඹ නගර සභා පරිශ්‍රයේ තමයි මේ විවාහ මංගල්‍ය පැවැතවුනේ. මේ විදියට විවාහ වුන චීන යුවල අතර අලකේෂ්වර රාජවංශික චීන කුමාරිකාවකුත් ඉන්නවා.

ලංකාවේ සහ චීන චාරිත්‍ර වාරිත්‍ර අනුව මේ විවාහ උත්සවය පැවැත්වුණා. මේ තියෙන්නේ එහි ඡායාරූප.

 

 


News Articles
Latest Videos
Most Popular Post