සුරූපී බොලිවුඩ් නිළි අයිශ්චර්යා රායි ගොඩක් කලකින් අපට දකින්න ලැබුනේ නෑ. එත් අයිෂ්ගේ අලුත්ම ඡායාරුප එකතුවක් බොලිවුඩ් වෙබ් අඩවි වාර්තාවකින් එළිදක්වලා තියෙනවා. මේ Photos වල තියෙන්නේ රත්තරන් පාට ගවුමකින් සැරසිලා ඉන්න විදිහ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මේ ගවුම රත්තරන් මිශ්‍ර කරලා හදල තියෙන රෙද්දකින් නිම කරපු ගවුමක් කියලයි. මේ ගවුමේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 89 කට වඩා වැඩි වෙනවා.