News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
19

ජපානයේ තල්මසුන් දඩයමට යුරෝපා සංගමය හරස්වෙයි.

1185 Views


ජපානයේ තල්මසුන් දඩයමට යුරෝපා සංගමය හරස්වෙයි.

ලෝකයේ විශාලම සත්වයා විදියට හදුන්වන්නේ නිල් තල්මසා. මාළුවෙක් වුනත් නිල් තල්මසා ක්ෂීරපායි සතෙක්. එ් වගේම වෙළඳපොලේ ලොකු මිලක් තල්මසුන්ට තියෙනවා. හැබැයි වඳවී යන සතෙක් වුන තල්මසුන්ව දඩයම් කරන එක ගොඩක් රටවල් තහනම් කරලා තියෙන්නේ.

හැබැයි ජපානය නම් ජයටම තල්මසුන් දඩයම කරනවා. මේ වැඩේට යුරෝපා සංගමය විරෝධය පලකරලා තියෙනවා. හැබැයි ජපානය නම් කියන්නේ තල්මසුන් අල්ලා ගන්නේ විද්‍යාත්මක පරීක්ෂණ වලට විතරයි කියලා. එ් වුනත් පහුගිය මාස 4 ට ජපානයට අයිති නැව් වලින් මින්කි තල්මසුන් 333 ක අල්ලාගෙන තියෙනවා. ජපානයට එච්චරටම තල්මසුන්ගෙන් කරන්න තියෙන පරීක්ෂණ මොනවද කියලා නම් ප්‍රශ්නයක් තියෙනවා.

දකුණු දිග සාගරය තල්මසුන්ගේ අභයභූමියක් විදියට නම් කරලා තියෙන්නේ. එ්ත් පරීක්ෂණ මුවාවෙන් ජපානය කරනා තල්මස් දඩයමට ජාත්‍යන්තර සංවිධාන විරෝධය පළ කරනවා.


News Articles
Latest Videos
Most Popular Post