News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

ඉතාලියේ ඉඳලා ආපු කෝලි – අනුෂ්කා ඉන්දියාවේදී ගත්ත මංගල සාදය මෙන්න. (PHOTOS/VIDEO)

747 Views


ඉතාලියේ ඉඳලා ආපු කෝලි – අනුෂ්කා ඉන්දියාවේදී ගත්ත මංගල සාදය මෙන්න. (PHOTOS/VIDEO)

පහුගිය දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වුන විවාහයක් තමයි කෝලි – අනුෂ්කා විවාහය. දෙන්නා විවාහ වුනේ ඉතාලියේ තියෙන මිල අධිකම හෝටලයක. පවුලේ අයට විතරයි විවාහ උත්සවයට සහභාගී කරගෙන තිබ්බේ.

හැබැයි පහුගිය දවසක ඉන්දියාවේදී දෙන්නත් එක්ක පාටි එකක් දුන්නා. මේකට ක්‍රිකට් ක්‍රීඩකයෝ, නළු නිළියන්, දේශපාලකයෝ අැතුළු බොහෝ පිරිසක් අැවිත් තිබ්බා. මේ තියෙන්නේ එ් උත්සවයේ ඡායාරූප සහ වීඩියෝ එක.

https://youtu.be/HzJj9cU2y9A


News Articles
Latest Videos
Most Popular Post