News Line| Off Air
Generic placeholder image

Dec
22

ශාරුක් පුතා සහ අයිශ්චර්යා දුව විවධ ප්‍රසංගයේ නටපු නැටුම ඉන්දියාව කළඹයි. (VIDEO)

3199 Views


ශාරුක් පුතා සහ අයිශ්චර්යා දුව විවධ ප්‍රසංගයේ නටපු නැටුම ඉන්දියාව කළඹයි. (VIDEO)

ෂාරුක් ඛාන් එහෙම නැත්තම් කිං ඛාන් බොලිවුඩයේ රජු. එ් වගේම තමයි අාශ්චර්යා කියන්නේ බොලිවුඩයේ සුරූපී නිළියක්. මේ දෙන්නාගේ පුතා සහ දුව පහුගිය දවසක එකම වේදීකාවේ නැටුවා.

ශාරුක්ගේ පුතා එ්බ්‍රහම් සහ අාශ්චර්යාගේ දුව අාරාධ්‍යා මේ විදියට නැටුවේ එයාලා ඉගෙන ගන්න පාසලේ ප්‍රසංගයකදී. එ් වගේම තමයි එ්බ්‍රහම් එයාගේ තාත්තා රඟපාපු “ස්වදේශ්” චිත්‍රපටියේ “යේ තාරා වෝ තාරා” ගීතයට තමයි නැටුවේ. මේ තියෙන්නේ එ් දෙන්නාගේ අපූරු නර්තනය.

https://youtu.be/nHrJ1hwZuGM


News Articles
Latest Videos
Most Popular Post