News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
25

ඉන්දියානු සුපිරි ච්ත්‍රපට අධ්‍යක්ෂක කරන් ජොහාර්ගේ නත්තල් සාදයට බොලිවුඩ් තරු රැසක් පායයි. (PHOTOS)

934 Views


ඉන්දියානු සුපිරි ච්ත්‍රපට අධ්‍යක්ෂක කරන් ජොහාර්ගේ නත්තල් සාදයට බොලිවුඩ් තරු රැසක් පායයි. (PHOTOS)

නත්තල උදාවත් එක්කම අපට මතක් වෙන දෙයක් තමයි නත්තල් සාද. සාමාන්‍ය කිතුනු අය වගේම ලෝකයේ ජනප්‍රිය අයගේ ගෙවල් වලත් සම්ප්‍රදායික නත්තල් සාද පැවැත්වෙනවා. මේ කියන්න යන නත්තල් සාදය අපිට වාර්තා වුනේ ඉන්දියාවෙන්. ඉන්දියානු සුපිරි ච්ත්‍රපට අධ්‍යක්ෂක කරන් ජොහාර්ගේ මුම්බායේ තියෙන නිවසේ තමයි මේ සාදය තිබුනේ.

ඊයේ රාත්‍රියේ තිබුන නත්තල් සාදයට ඉන්දීය සිනමාවේ සුපරි තරු රැසක් පායලා තිබුනා. කරන්ගේ හොඳම යාලුවා වුන ෂාරුක් ඛාන්, ආලියා බාත්, සංජේ කපූර්, කරීනා කපුර්, ෆර්හාන් අක්තාර්, ඇතුළු ඉන්දීය සිනමාවට සම්බන්ධ ශිල්පීන් ගොඩක් මේකට සහභාගී වෙලා තිබුනා. මේ සාදයට රන්බීර්, අභිෂේක් භච්චන්, ආශ්චර්යා රායි එකම වාහනයක ආව එක, ගොඩක් අය කතා කරපු මාතෘකාවක් වුනා.

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප

– මෙම ලිපිය උපුටාගන්නේ නම් කරුණාකර කතෘ අයිතිය සුරකින්න. | www.siyatha24.lk © –


News Articles
Latest Videos
Most Popular Post