News Line| Off Air
Generic placeholder image

Dec
25

අක්මාව අරගෙන වංචා කලා කියන පුද්ගලයාට නාමල් උඩුගම උත්තර දෙයි. (VIDEO සහිතයි)

4284 Views


අක්මාව අරගෙන වංචා කලා කියන පුද්ගලයාට නාමල් උඩුගම උත්තර දෙයි. (VIDEO සහිතයි)

ජනප්‍රිය ගායක නාමල් උඩුගම ගැන ආන්දෝලනාත්මක පුවත් රැසක් මේ වෙද්දී සමාජ ජාල වල කතාබහ වෙනවා. ඒ ඔහුට අක්මාවක් දැන් දුන්න කෙනා පහුගිය දවසක පුවත්පතකට දුන්න සම්මුඛ සාකච්ඡාවක් නිසා. මේ පුද්ගලයා පුවත්පතට කියපු දේවල් සමාජ ජාල වල පල වුනත් ගායක ශිල්පී නාමල් උඩුගම මහතාගේ පාර්ශවයෙන් කිසි දෙයක් ප්‍රකාශ කලේ නෑ.

එත් අද වෙද්දී නාමල් උඩුගම මහතා ඔහුගේ Facebook පිටුව හරහා මේ ගැටලුවට පිළිතුරු දීලා තිබුනා. මේ තියෙන්නේ ඒ Video එක. මේ Video එකෙන් නාමල්ට කරපු ඔක්කොම චෝදනා වලට පිළිතුරු දීලා තිබුනා.

https://www.facebook.com/namal.udugama.50/videos/944004462416665/


News Articles
Latest Videos
Most Popular Post