ලෝකය පුරාම ඉන්න කිතුනු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් නත්තල සමරන්නේ අද. සාමයේ පණිවිඩය අරගෙන ආව යේසුස් වහන්සේගේ උපත සිද්ධ වුනේ මිට අවුරුදු 2017 කට කලින් මැදියම් රැයක ගව ලෙනකදී. කිතුනුවන් විශ්වාස කරන විදිහට මනුෂ්‍යයාට දෙවියන්ගේ ප්‍රේමය අත්‍යාවශ දෙයක්. ඉතින් මේ දිව්‍ය ප්‍රේමය මිනිස්සුන්ට ලබාදීමේ මාර්ගය පැහැදිලි කරන්න තමයි දෙවියන්වහන්සේ තමන්ගේ පුත්‍රයා මනුෂ්‍ය ලෝකයට එවල තියෙන්නේ කියලයි කිතුනුවන්ගේ විශ්වාසය.
ඉතින් නත්තල වෙනුවෙන් ලෝකයේ හැමෝම අන්තර්ජාලයේ පාවිච්චි කරන Google සෙවුම් යන්ත්‍රය වෙනස්වෙලා තිබුනේ මේ විදිහට. එකිනෙකට වෙනස් තේමා 04 කට අනුව තමයි මේ වෙනස්කම් Google ආයතනය ඉදිරිපත් කරලා තිබුනේ.


