News Line| Off Air
Generic placeholder image

Dec
26

නත්තල් දවසේ රෑ නෙළුම් කුලුණෙන් කොළඹටම අලුත් එළියක්. (VIDEO)

896 Views


නත්තල් දවසේ රෑ නෙළුම් කුලුණෙන් කොළඹටම අලුත් එළියක්. (VIDEO)

දකුණු ආසියාවේ උසම කුළුණ තියෙන්නේ ශ්‍රී ලංකාවේ. ඒ තමයි නෙලුම් කුළුණ. මේකේ උස වෙන්නේ මීටර් 350ක්. ඒ වගේම ආසියාවේ 5 වෙනි තැනත් ලෝකයෙන්ම 19 වෙනි තැනත් හිමිකර ගන්න නෙලුම් කුළුණට පුලුවෙන් වෙලා තියෙනවා. ලබන අවුරුද්දේ නෙලුම් කුළුණ ඔබට විවෘත වෙනවා.

පහුගිය දවස් කිහිපයේම නෙලුම් කුළුණ රතු, කොළ පාට වලින් දැල්වුණා. ඊයේ නත්තල් දවසේ නෙලුම් කුළුණ පාට පාටින් ආලෝකමත් වුනා. හරිම ලස්සන දර්ශයක් තමයි ඊයේ නෙලුම් කුළුණෙන් දිස්වුනේ. මේ විදියට නත්තල වෙනුවෙන් නෙලුම් කුළුණ සරසන්න විශේෂ LED බල්බ් 27,000 ක් යොදා ගෙන තියෙනවා.

මේ තියෙන්නේ ඊයේ දවසේ නත්තල වෙනුවෙන් නෙළුම් කුළුණ ආලෝකමත් වෙලා තිබුන විදිහ.

 


News Articles
Latest Videos
Most Popular Post