News Line| Off Air
Generic placeholder image

Dec
27

හතුරුසිංහ එක්ක ලංකාව සහභාගී වෙන පළමු තරඟාවලියේ කාල සටහන මෙන්න. – EXCLUSIVE

2710 Views


හතුරුසිංහ එක්ක ලංකාව සහභාගී වෙන පළමු තරඟාවලියේ කාල සටහන මෙන්න. – EXCLUSIVE

2018 අලුත් අවුරුද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වැඩ පටන් ගන්නේ තුන්කොන් සටනකින්. මේ සටනට එක්වෙන්නේ ලංකාව, බංගලාදේශය සහ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම්. තුන්කොන් සටනින් පස්සේ බංගලාදේශය එක්ක ටෙස්ට් සහ T20 තරඟාවලියකටත් සහභාගී වෙනවා. එ් වගේම හතුරුසිංහ වැඩ අල්ලන පළවෙනි සංචාරයත් මේක.

ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය තුන්කොන් සටනේ කාල සටහන නිකුත් කරලා තියෙනවා. ජනවාරි 17 ඉඳලා පෙබරවාරි 18 වෙනකන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංගලාදේශයේදී තරඟ වදිනවා. මේ තියෙන්නේ 2018 ලංකාවේ පළවෙනි කාල සටහන.

 

Media Release

27th December, 2017

TOUR ITINERARY: SRI LANKA’S TOUR TO BANGLADESH

Sri Lanka will depart to Bangladesh on Saturday, 13th January to take part in a Tri-Nation One-Day Tournament, involving Bangladesh and Zimbabwe, while it will be followed by two test matches and two T20i played vs. Bangladesh.

Refer Below for the Tour Itinerary

DATE MATCH MATCH TYPE VENUE
17th January, 2018 Sri Lanka vs Zimbabwe  ODI – Day Night SBNCS, Dhaka
19th January, 2018 Bangladesh vs Sri Lanka ODI – Day Night SBNCS, Dhaka
21st January, 2018 Sri Lanka vz Zimbabwe ODI – Day Night SBNCS, Dhaka
25th January, 2018 Bangladesh vs Sri Lanka ODI – Day Night SBNCS – Dhaka
27th January, 2018 Final – Tri Nation Tournament Day Night SBNCS, Dhaka
31st January, 2018 to 4th February, 2018 1st Test Match vs Bangladesh Day Match ZACS, Chittagong
08th February, 2018 to 12th February, 2018 2nd Test Match vs Bangladesh  

Day Match

SBNCS, Dhaka
15th February, 2018 1st T20i Match Day-Night Match SBNCS, Dhaka
18th February, 2018 2nd T20i Match Day-Night Match SICS, Sylhet


News Articles
Latest Videos
Most Popular Post