News Line| Off Air
Generic placeholder image

Dec
27

රට වටේම ඉන්න පොඩ්ඩෝ සියත Snow World යන්න Free Ticket දිනපු හැටි මෙන්න.

1297 Views


රට වටේම ඉන්න පොඩ්ඩෝ සියත Snow World යන්න Free Ticket දිනපු හැටි මෙන්න.

නත්තල කියන්නේ පොඩ්ඩෝ අාසම කාලයක්. එ්කට හේතු ගොඩාක් තියෙනවා. එ් අතරින් විශේෂ හේතුවක් තමයි හිම සෙල්ලම් කරන්න පුළුවන් වෙන එක. හැබැයි අපේ රටේ හිම වැටෙන්නෙ නෑනේ. අපේ පොඩ්ඩොන්ට හිම සෙල්ලම් කරන්න වෙන්නෙත් නෑ.

එ්ත Excel World එකේ තියෙන Snow World එකට ගියානම් ලංකාවේ පොඩ්ඩන්ටත් හිම සෙල්ලම් කරන්න පුළුවන්. ඉතිං Siyatha Fm එකෙන් පොඩ්ඩො ගොඩකට Snow World බලන්න යන්න නොමිලේ ටිකට් දුන්නා. එ් විතරක් නෙවෙයි. Siyatha 24 කණ්ඩායමත් පොඩ්ඩො හොයාගෙන එයාලා ළඟටම ගියා.

අපිට එයාලා කරන හොඳ වැඩ දෙකක් කියපු හැමෝටම එයාලාගේ පවුලම එක්ක Snow World බලන්න යන්න නොමිලේම ටිකට් දුන්නා. මේ තියෙන්නේ Siyatha 24 කණ්ඩායම පොඩ්ඩො හොයාගෙන ගිහින් ටිකට් දුන්න වීඩියෝව.

https://www.facebook.com/siyathafmsrilanka/videos/1503652139710751/


News Articles
Latest Videos
Most Popular Post