2018 නව වසර උදා වෙලා තාම පැය කිහිපයක් විතරයි ගෙවිලා තියෙන්නේ. තාමත් ගොඩක් අය යාලුවොන්ට, නෑදෑයොන්ට සුභ පතලා මැසේජ් යවනවා. එ් වගේම ඊයේ මධ්‍යම රාත්‍රී 12 ට නව වසරේ උදාව ලෝකය පුරාම සැමරුවා. විශේෂ මල්වෙඩි සංදර්ශන, අාලෝක රටා වලින් මුළු ලෝකයම අාලෝකමක් වුනා. මේ තියෙන්නේ 2018 නව වසර ලෝකය පුරාම රටවල් පිළිගත්ත හැටි.
London
Kenya
Paris
Lebanon
North Korea
Greece
Scotland
Iraq
Australia
Hong Kong
Singapore
Indonesia
China
South Korea
Dubai
Germany
Moscow