News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
3

ලංකාවේ සමරිසි පිරිමින්ට සිද්ධ වුන දේ මෙන්න.

3771 Views


ලංකාවේ සමරිසි පිරිමින්ට සිද්ධ වුන දේ මෙන්න.

සමලිංගිකත්වය ගැන ලෝකයේ රටවල් විවිධ මත දරණවා. සමහර රටවල් සමලිංගික විවාහ නීතිගත කරලා තියෙනවා. එ්ත් අාරාබි රටවල නම් සමලිංගිකව හැසිරිලා අහුවුනොත් ගල් ගහලා මරණවා.

ලංකාවත් සමලිංගිකත්වයට විරුද්ධ රටක්. හැබැයි සාමාජයට වහන්වෙලා ලංකාවෙත් සමලිංගිකයින් ඉන්නවා. පහුගිය අවුරුද්දේ ලංකාවේ සමරිසි පිරිමින්ගේ සංඛ්‍යාව ඉහළ ගිහින් තියෙනවා. එච්.අයි.වී. එ්ඩ්ස් මර්ධන වැඩසටහනෙන් කරපු සමීක්ෂණයකින් මේ බව හෙළිවෙලා තියෙනවා. ගිය අවුරුද්දේ සමරිසි පිරිමි 7,500 ක් හඳුනාගෙන තියෙනවා.

එ් වගේම ඔවුන් අතර එ්ඩ්ස් අැතුළු ලිංගාශ්‍රිත රෝග පැතිරයාමේ ප්‍රවණතාව වැඩිවෙලා තියෙනවා. එ්කට හේතුව වෙලා තියෙන්නේ සමරිසි පිරිමි කොන්ඩම් භාවිතා කරන්නේ නැති වීමයි. හැබැයි ගණිකාවන් නම් 98% ක් කොන්ඩම් භාවිතා කරනවාලු. සමරිසි පිරිමින් නම් 50% ක් විතරයි කොන්ඩම් භාවිතා කරනවා කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post